Image not found
Image Not Found
Image Not Found

සරුපල සුපර් ග්‍රෝ පසට නව ජීවයක්
අන්තර්ගතය

  • කාබනික ද්‍රව්‍ය - 56.5%
  • N නයිට්‍රජන් - 3.5%
  • P පොස්පේට් - 5.8%
  • K පොටෑසියම් - 2.2%
Image Not Found
සුපර් ග්‍රෝ ජීවයක් ඇති පොහොර

මෙය සාමාන්‍ය කොම්පෝස්ට් පොහොරක් නොවේ

  • ගොවියාට අද වඩාත්ම වැදගත් අභියෝගය වී ඇත්තේ තම පසෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කර එය රැක ගැනීමයි.
  • කාලාන්තරයක් තිස්සේ බෝග වගා කිරීමෙන් සහ අනෙකුත් ක්‍රියාකාරකම් නිසා පසෙහි ගුණාත්මක භාවය හීන වී ඇත.
  • "සුපර් ග්‍රෝ" නැමති මෙම ජීවය ඇති පොහොර යෙදීමෙන් උදාසීන වී ඇති පසේ ගුණාත්මකභාවය ක්‍රමක්‍රමයෙන් යලි පුණර්ජීවනය වේ.
  • මෙම පොහොර මගින් සිදු වන්නේ පසට හිතකර බැක්ටීරියා හා විවිධ පස ආශ්‍රිත ජීවින් පසට ඇතුලත් කිරීමේ ක්‍රියාවලියයි. "සුපර් ග්‍රෝ" මගින් මෙය මනාව ඉටු වේ.
"සුපර් ග්‍රෝ" පොහොර මිහිකතට දෙන දායාදයකි

"සුපර් ග්‍රෝ" භාවිතයෙන් ලැබෙන විශේෂ ප්‍රයෝජන

Image Not Found
Image not found


සුපර් ග්‍රෝ භාවිතා කල යුත්තේ ඇයි ?

  • සුපර් ග්‍රෝ - පොහොර ලංකාවේ නවතම නිෂ්පාදනයකි.
  • එය නිෂ්පාදනය කරනු ලබන්නේ නවතම තාක්ෂනය උපයෝගී කර ගැනීමෙන් පිරිසිදු කුකුල් පොහොර යොදා ගැනීමෙනි.
  • ඔබගේ පස සරු කරගැනීමට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය මෙම පොහොර මගින් ක්‍රමානුකුලව සිදුවේ.
  • මෙම සුපර් ග්‍රෝ පොහොර වර්ගයේ අන්තර්ගතය මගින් ජීවයින් වැඩි දියුණු කර එහි ගුණාත්මක භාවය වැඩි කරයි.
  • බෝග වර්ග රෝග වලින් ආරක්ෂා කරයි.
  • සුපර් ග්‍රෝ සියලුම එළවළු වර්ග වලට සහ පලතුරු වලට වඩාත් වාසිදායක ප්‍රතිඵල දෙයි.
  • බෝංචි , මිරිස් , ළුණු , බටු , දුම්කොළ , ගෝවා , කැරට් , අර්තාපල් සහ අනෙකුත් එළවළු වර්ග වලට සුදුසුය.
  • දීර්ඝ කාලින වගාවන් සදහාත් ඉතා සුදුසුය.

  • දියර වර්ගයක් නොවේ.
  • හානිදායක නොවේ.
  • පරිසර හිතකාමී.
  • දුර්ගන්දයක් නොමැත.
Image Not Found

පැළ වර්ග සහ යොදන ක්‍රම